එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟය මැන්චෙස්ටර්හී දී හෙට පැවැත්වීමට නියමිතයි.
හෙට තරඟය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ටෙස්ට් වරම් ලැබීමට නියමිත බව ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ප්‍රකාශ කලා.
ඒ අනූව කණ්ඩායමේ විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා මිලාන් රත්නායක යන ක්‍රීඩකයන් වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.
විශේෂඥ දඟ පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය ක්‍රීඩා කරන අතර ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අමතර දඟ පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනූව පහත සඳහන් ක්‍රීඩකයන් පළමු තරඟයට ක්‍රීඩා කරනු ඇති.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…