සිරස නාලිකාවේ පැවති දේශපාලන වැඩසටහනක් අතරතුර සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ වේලුකුමාර් හා දිගම්බරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.
වැඩසටහන අතරතුර ආවේගශිලී වූ දිගම්බරන් මහතා පානය කිරීමට ඔහුට ලබාදී තිබූ ජල වීදුරුවෙන් වේලුකුමාර් මන්ත්‍රීවරයාට පහරදෙන විඩියෝවක් මෙ වන විට සමාජ මාධ්‍යය ඔස්සෙ සංසරණය වනවා. එමෙන්ම වේලුකුමාර් මන්ත්‍රීවරයාට පහරදී ඔහුව සපාකෑමටද උත්සහ ගන්නා බවක් එම වීඩියෝ පටයේ පෙනී යනවා.
කෙසේ නමුත් වැඩසටහන මෙහෙයවන්නාගේ මැදිහත්වීමෙන් එම තත්ත්වය සමතයකට පත් කරනු ලබනවා.
පසුගියදා වේලුකුමාර් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරන බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Me wage unta chande deela yawana unuth innawane🤣🤣🤣