ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජනපතිවරණයේ මංගල රැළිය හෙට (21) අනුරාධපුරයේ කඩ පනහ ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
කඩ පනහ භූමියේදී පවත්වන රැළියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස ඔහු පක්ෂ සංවිධායකයින්ට පවසා තිබුණා.
අනෙකුත් පක්ෂ වල මෙන් පිට පළාත් වලින් පිරිස රැස් කිරීමෙන් ඔවුන්ගේ ධනය හා කාලය නාස්ති කිරීම අවශ්‍ය නොවන බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ සඳහන් කළේ, පක්ෂයේ ඇතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක්වුවද රටට ආදරේ කරන ජනතාව නිසැකවම තමා සහ පොහොට්ටුව සමග එක්ව සිටින බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
නැත්නම් මුං, මේ ගමනත් බෝට්ටු ඉල්ලයි....😂😂😂😂😂