ඊයේ (19) සිසිලි දූපත ආසන්නයේ තිබූ අයහපත් කාලගුණය හේතුවෙන් බ්‍රිතාන්‍ය ධජය සහිත එම සුඛෝපභෝගී යාත්‍රාවක් මුහුදේ ගිලීමෙන් ධනවතුන් කිහිපදෙනෙක් අතුරදන්ව තිබෙනවා.
ඒ අතර මෝගන් ස්ටැන්ලි ජාත්‍යන්තර බැංකුවේ සභාපති ජොනතන් බ්ලූමර්, ඔහුගේ බිරිඳ ජුඩි සහ ක්ලිෆර්ඩ් චාන්ස් නීතිඥ ක්‍රිස් මොර්විලෝ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම බ්‍රිතාන්‍යයේ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් වූ මයික් ලින්ච් සහ ඔහුගේ දියණිය හනා ද අතුරුදන් වී තිබෙනවා.
එහි පුද්ගලයින් 22ක් ඒ අවස්ථාවේ සිට ඇති අතර අනතුරින් අනතුරුව 15 දෙනෙක් බේරා ගැනුණි. 6 දෙනෙක් අතුරුදන් ව ඇති අතර සහන කණ්ඩායම් විසින් එක් සිරුරක් සොයාගෙන තිබෙනවා.
ගිලී ගිය යාත්‍රාව මීටර් 50ක් පමණ මුහුද අභ්‍යන්තරයේ සිරවී ඇති බව සඳහන්වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…