ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසුම 2024 සැප්තැම්බර් මස 21 වන දා පැවැත්වීමට නියමිතයි.
1981 අංක 15 දරන පනතේ 21 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පත්‍රිකාවල අපේක්ෂකයින්ගේ නම් මුද්‍රණය කරනු ලබන අනුපිළිවෙල පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව අපේක්ෂකයින්ගේ නම් සහ ඡන්ද ලකුණ පිළිබඳව එම නිවේදනයේ සඳහන්.
ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසුම එළැඹෙන සැප්තැම්බර් 21 වන දින පෙරවරු. 7.00 සිට පස්වරු 04.00 දක්වා පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළව මැතිවරණ කොමිසම විසින් ඉදිර්පත් කර ඇති ලැයිස්තුව පහතින් දැක්වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…