ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාර තුළට අනවසරයෙන් ඇතුළුවීම පසුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් තහවුරු කර තිබෙනවා.
නමුත් ඉරානය මෙලෙස ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ කුමන අංශ වෙත ඇතුලු වී තිබේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි සඳහනක් නැහැ.
FBI සහ අනෙකුත් ෆෙඩරල් ආයතන ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉරානය අමෙරිකානු මැතිවරණයට මැදිහත් වීමට තෝරාගෙන ඇත්තේ ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී ආයතන කෙරෙහි අසමගිය ඇති කිරීමට සහ විශ්වාසය බිඳ දැමීමට බවයි.
ට්‍රම්ප්ගේ ප්රචාරක ව්‍යාපාරයේ අභ්‍යන්තර පණිවිඩ හැක් කිරීම සම්බන්ධයෙන් ඉරානය බලපෑම් එල්ල කර ඇත්තේ පසුගිය අගෝස්තු 10 වනදා වන දා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ ඉරාන හැකර්වරුන් ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්ගේ ප්රචාරක ව්‍යාපාරය ද ඉලක්ක කර ඇති බවට සැක කරන බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…