මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. එමෙන් ම පසුගිය 14 වැනිදා මැතිවරණ කොමිසම නිකුත් කර තිබුණු මැතිවරණ නිති පද්ධතිය සහිත චක්‍රලේඛයේ ද ජාතික කොඩිය හෝ ආගමික ලකුණු මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කිරීම නොකළ යුතු වරදක් බව දක්වා තිබුණා.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවය.
කෙසේ වෙත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේ දී ආරම්භ කළ සිය මංගල ප්‍රචාරක රැළියට සහභාගීවන පුද්ගලයින්ට විශාල ප්‍රමාණයේ ජාතික කොඩි ලබා දීමට මැතිවරණ සංවිධායකවරුන් කටයුතු කර තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…