Local

අවසන් රන්දෝළි පෙරහරේ දී නාථ දේවාලයේ හස්ථියෙක් කලබල වෙයි !

වීථි සංචාරය කරමින් ඇති මහනුවර ඇසළ මහා පෙරහර මංගල්ලයේ අවසන් රන්දෝළි පෙරහරේ දී නොසන්සුන් ලෙස හැසිරුණු, නාථ දේවාල පෙරහරේ ගමන් කළ හස්ථියෙක් පෙරහරෙන් ඉවත් කිරීමට පෙරහර කමිටුව මීට ස්වල්ප වෙලාවකට පෙර කටයුතු කළේය.

මෙම හස්ථියා කලබල වී ඇත්තේ රැජණ හෝටලය අසලින් ගමන් කරමින් සිටියදී ය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී සිරිසේන පෙරහර නරඹමින් සිටින්නේ ද රැජණ හෝටල් පරිශ්‍රයේ සිටයි.

එමෙන් ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පෙරහර නරඹමින් සිටින බැවින් යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් එහි ප්‍රතිඵල බරපතල විය හැකි බැවින් මෙම හස්ථියා පෙරහරින් ඉවත් කිරීමට පෙරහැර කමිටුව කටයුතු කර ඇත.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago