අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් ලංකා සතොස ආයතනය විසින් තවත් පහළ දමා තිබෙනවා.
මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ ලැයිස්තුව පහතින්.
- 1kg සුදු කැකුළු(දේශීය) – Rs.200
- 1kg අර්තාපල් – Rs.215
- 1kg සුදු සීනි – Rs.247
- 1kg රතු පරිප්පු – Rs.278
- 1kg කඩල – Rs.441
- 1kg වියලි මිරිස් – Rs.785
- 100g රතු කව්පි – Rs.90
- 100g මුං ඇට – Rs.91.50