ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී හිටපු අමාත්‍යය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කරන බවට අද දැනුම් දුන්නා.
ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේ දී සිදු වුණා.
ආගමික නායකයින්, දේශපාලකයන් ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී තිබුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…