Local

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් අවසන් !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට හෙටින් (14) අවසන් වනවා.හෙට දහවල් 12න් පසුව අවසන් වන බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පුද්ගලයින් 32 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අතරඉන් 17 දෙනෙකු පිළිගත් සහ වෙනත් දේශපාලන පක්ෂ නියෝජිතයන් බව සඳහන්. ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ.

මේ අතර ජනාධිපතිවරණය සඳහා අනිද්දා පෙරවරු 9.00ට නාමයෝජනා භාරගැනීම ආරම්භ වනවා. එම කටයුතු පෙරවරු 11 දක්වා සිදු කෙරෙන බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන්‌ කළේ.

එම කාලය තුළ මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කෙරෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

11 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

12 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago