ජනාධිපතිවරණයේ දී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ නොකිරීමට තීරණය කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරු 8 දෙනෙකු තම තනතුරුවලින් ඉවත්වීමට සූදානම්වන බව ආරංචි මාර්ග පවසනවා.
ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව පසුගිය කාලයේ දී කතාබහට ලක්වීම හේතුවෙන් ඔහුන් මෙම තීරණය ගැනීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා.
එම රාජ්‍ය අමාත්‍යවරු වන්නේ,
ඩී. වී චානක
තේනුක විදානගමගේ
ශෂින්ද්‍ර රාජපක්ෂ
අශෝක ප්‍රියන්ත
මොහාන් ද සිල්වා
ඉන්දික අනුරුද්ධ
ප්‍රසන්න රණවීර
සිරිපාල ගම්ලත්
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…