ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ සංගීත ඒකකය පසුගිය 04 වන දා ගිනි ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ විද්‍යාලයේ සංගීත ඒකකය ගිනි තබා වනසා ඇත්තේ එම පාසලේම 8 ශ්‍රේණියේ සිසුවකු බවට සිදු කළ මූලික පරික්ෂණවලින් අනාරණය වූ බවයි.ඒ සදහා තවත් පාසලක සිසුවකුද හවුල් කරගෙන ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
මෙම ගින්න ගින්න අනෙක් ගොඩනැගිලි වෙත යාම වැලැක්විමට විදුහල්පතිවරයා හා ගුරුවරුන් පිරිසක් කටයුතු කිරීම නිසා දැවැන්ත විනාශයක් වළකා ගැනීමට හැකිවූ අතර පාසලේ විදුහල්පති විමල් විජේරත්න මහතා පවසන්නේ මෙම ගිනි තැබීමෙන් සංගීත ඒකකයෙ තිබු ලක්ෂ 20 කට අධික උපකරණ සියල්ලම ගින්නට හසුව විනාශ වී ඇති අතර ගොඩනැගිල්ලට සිදුවු හානිය රුපියල් ලක්ෂ 70 කට අධික බවයි.
බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුවීමට සම්බන්ධ සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සංගීත කාමරය අසල තිබූ දිවුල් ගසක ගෙඩි කැඩීමට යාමේදී ගැසු ගලකින් සංගීත කාමරයේ ජනේලයක විදුරු බිඳී ගිය බව පවසා තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…