පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයන් දෙදෙනෙකු අතර බහින් බස්වීමක් දුරදිගොස් එය ගැටුමක් දක්වා පරිවර්තනය වී ඇතැයි වාර්තා වනවා.
එහිදී එක් සේවකයකු විසින් අනෙක් සේවකයාට පිහියකින් ඇනීමට උත්සාහ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ආරංචි මාර්ග පවසන්නේ, කේක් කෑල්ලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් මෙසේ දුරදිග ගොස් ඇති බවයි.
බහින් බස්වීමෙන් අනතුරුව දෙදෙනා එකිනෙකාට පහරදීමක් ද සිදු කරගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
පොලිසිය ඇතුළු පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශ මැදිහත්වී ගැටුම සමථයකට පත් කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට ලැබී ඇති පැමිණිලි මත පරීක්ෂණ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…