ඊයේ (06) රාත්‍රියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියට සහබාගී වීම සඳහා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් වුණා.
Women’s Hundred තරඟාවලිය සඳහා නායිකා චමරි අතපත්තු සභබාගී වීම හේතුවෙන් මෙම තරඟ සංචාරයට ඇය එක්වන්නේ නැහැ.
චමරි අතපත්තු වෙනුවට කණ්ඩායමට කෞෂිනි කැඳවා ඇති අතර මෙම තරඟාවලියේ දී කාන්තා ක්‍රිකට් නායිකාව ලෙස අනුෂ්කා සංජීවනී පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පළමුව තරඟ 02කින් සමන්විත පන්දුවාර 20 තරඟාවලියක් පැවැත්වෙන අතර පළමු තරඟය ලබන අගෝස්තු 11වනදා ආරම්භ වෙනවා. අගෝස්තු 16වෙනිදා එක්දින තරඟාවලිය ඇරඹීමට නියමිතව ඇත්තේ බෙල්ෆාස්ට් හීදී.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…