අගමැතිනී ෂේක් හසීනා ඉල්ලා අස් වී රට හැර යාමෙන් පසු බංග්ලාදේශය තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනූව බංගලාදේශහිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වසර මුලදී බංගලාදේශයේ පැවති මහ මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මෂ්රෆි බින්, එම මැතිවරණය දිනාගෙන මොර්ටාසා නරායිල් -2 මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසට දෙවන වරටත් තේරී පත් විය.
බංගලාදේශය තරඟ වැදුණු ක්‍රිකට් තරඟ 117කට නායකත්වය ලබාදුන් මෂ්රෆි බින්, දේශපාලානයට සම්බන්ධ වූයේ 2018 වසරෙදී ය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…