ජූලි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන්ගේ කෙටි ලැයිස්තුව ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.
ඔවුන් තිදෙනාම ආරම්භක පිතිකාරිනියන් වීම විශේෂත්වයක්.
මෙම තෝරාගැනීම සිදු කර ඇත්තේ, ජූලි මාසයේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින්.
ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු, ඉන්දීයාවේ ස්ම්රිති මන්දනා සහ ශෆාලි වෙර්මා එම ක්‍රීඩිකාවන් වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මාසයේ දී ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අතර එහි දී චමරි අත්පත්තු විශාල කාර්යභාර්යයක් ඉටු කළා.
චමරි අතපත්තු අවස්ථා දෙකකදී මාසයේ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තා.
ජුනි මාසයේ ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත්, ස්ම්රිති මන්දනා මෙවර ද ඒ සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…