පෞද්ගලික බස් දෙකක් එකිනෙක ගැටී මහඔය අරලගංවිල මාර්ගයේ එම් ජී කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් පුද්ලගයින් 22 ක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
අනතුරින් බස් රථ දෙකෙහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් 02ක්, කාන්තාවන් 12ක්, පිරිමි ළමුන් 06ක් සහ ගැහැණු ළමුන් 02ක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි .
මහ ඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රිය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පෞද්ගලික බසයක ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් එක් බසයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…