දේශීය බිත්තරයක් රුපියල් 36කට වෙළෙඳපොළට සිය සංගමය විසින් ලබාදීමට කැමැත්ත පළ කළත් ඒවා ලබා ගැනීමට කිසිම ආයතනයක් හෝ රජයේ ආයතනයක් ඉදිරිපත් නොවන්නේ යැයි, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ඊයේ පැවසීය.
දැනට සිය සංගමයේ සාමාජිකයන් 3000කට අධික කර්මාන්තයේ යෙදී සිටින බවත් සංගමයේ සාමාජික කැපවීම මත දෛනිකව නිෂ්පාදනය ඉතා දියුණු මට්ටමක පවතින බවත් ඒ නිසා මුළු දිවයිනටම බිත්තර සැපයීම ඉතා පහසුවෙන් කළ හැකි බවත් හෙතෙම පැවසීය.
සිය කර්මාන්තය ඉතා දුෂ්කර අන්දමින් කරගෙන යන බවද, ඉන් පවුල් දහස් ගණනක් යැපෙන බවද, එම නිසා සිය කර්මාන්තය කෙරෙහි රජයේ හා පෞද්ගලික අංශයේ වගකිවයුතු අයගේ අවධානය යොමු වෙතැයි සංගමය අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…