මැදි දුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් බිමේ තරඟ වැදීමට නියමිතය.
මෙය ඇයගේ පළමු ඔලිම්පික් අත්දැකීම වන අතර අද දින මීටර් 800 කාන්තා ඉසව්ව වෙනුවෙන් ඇය තරඟ වැදීමට සූදානම් ය. එම තරඟය අද රාත්‍රී 11.15ට පමන ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ අනූව ඇය සහභාගී වන්නේ මීටර් 800 මූලික වටයේ Heat 06 වන තරඟයට වන අතර එය රාත්‍රී 12ට පමණ ආරම්භ වීමට නියමිත ය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…