මැද පෙරදිග මතුව ඇති ගැටළුකාරී තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර ඉදිර් දින කිහිපය තුල ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහු සඳහන් කලේ රජය පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
එමෙන්ම අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවට ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී විදේශ අමාත්‍ය අලි සබ්රි තවදුරටත් පවසා සිටියා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…