ගිනි අවියක් පත්තු වීමෙන් අවුරුදු 7 ක දැරිය රෝහලේ !

690 Views
0 Min Read

නිවසක් අස්පස් කිරීමේදී එහි තිබූ ගිනි අවියක් බිම වැටී පත්තුවීම හේතුවෙන් අවුරුදු හතක දැරියකට වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මකුළුගස් වැව පොලිසිය පවසයි.

ෙමෙසේ තුවාල ලබා ඇත්තේ දේව හූය ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දැරියකි. එම ගිනි අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Share This Article
Leave a comment