ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
අද (29) රැස්වූ විධායක මණ්ඩල රැස්වීමේ දී අදාළ තීරණය ගත් බවයි, මහලේකම්වරයා කියා සිටියේ.
එහි දී කිහිප දෙනෙකු විරුද්ධ වූ බව සඳහන්.
කෙසේ වෙතත් බහුතර මන්ත්‍රී පිරිසක් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කැමැත්ත පළ කළ බව ද සාගර කාරියවසම් මහතා කියා සිටියා.
මෙම තීරණයට පිටුපාමින් කටයුතු කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද එහි දී තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැහැ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…