හබරාදූව, හරුමල්ගොඩ ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
හබරාදූව පොලීසිය පැවසුවේ, මාළු වෙළෙන්දකු සහ ත්‍රිරෝද රථ රියැදුරකු එලෙස තුවාල ලබා ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදුන පුද්ගලයා අසල තිබූ ත්‍රිරෝද රථයකට ඇතුලුවනවාත් සමග වෙඩික්කරුවන් එම ත්‍රිරෝද රථයටද වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
එහිදී ත්‍රිරෝද රථයේ රියදුරුට ද වෙඩි වැදී තිබේ.
කෙසේවෙතත් ඔහු ත්‍රිරෝද රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර තිබු බව පොලීසිය සඳහන් කළේය.
වෙඩිවැදිමෙන් 34 සහ 54 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් හබරාදූව සහ අගුළුගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…