පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප් රථය යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
කොළඹ සිට යාපනය දක්වා ගමන්කරමින් සිටියදී මන්ත්‍රීවරයාගේ ජිප්රථය කිලිනොච්චිය 155 කිලෝමීටර කණුව අසලදී යතුරුපැදියක් ගැටී ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසකට සුළු හානියක් සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය. යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරි ධාවනය අනතුරට හේතුවි ඇති බවද පොලිසිය පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…