ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක්වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වනවිටත් ගිවිසුම්ගතවී සිටින අතර ඒ සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබෙන එකඟතා හැකි නම් අනාවරණය කරන්නැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ ඊයේ (26) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදුකල ප්‍රකාශය තමා පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවය.
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය වෙත නිකුත් කල විශේෂ නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.
DOC072724-07272024212241-2විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…