කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් කරන ලද ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව
කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.
කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් 2024 ජූලි 23 දින නිකුත් කරන ලද ප්‍රකාශයේ ඇතුළත්, ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව දැඩි ලෙස නැවත අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ වෙත මීට පෙරද අවධාරණය කර ඇතැයි අමාත්‍යංශය පවසයි.
කැනඩාවේ දේශීය ඡන්ද බැංකු දේශපාලනයෙන් නැඟෙන මෙම චෝදනාව ශ්‍රී ලංකාව සහ කැනඩාව යන දෙරටේම සමගියට සහ වාර්ගික සහජීවනයට හිතකර නොවන බව ද පෙන්වා දෙයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…