ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (26) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
එහිදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව දෙවැනි අවසන් පූර්ව තරගයට එක්වන්නේ රාත්‍රී 7.00ට.
එයට පෙර පස්වරු 2.00ට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙයි.
“බී” කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව අපරාජිතවම අවසන් පූර්ව වටයට එක්වූ අතර “ඒ” කාණ්ඩයේ දී ඉන්දියාවට පමණක් පරාජය වෙමින් දෙවැනි තැනට පත්වන්නේ පාකිස්තානයයි.
මෙම තරග ද්විත්වයෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.
අවසන් මහා තරගය ලබන 28 වැනිදා පස්වරු 3.00ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…