ත්‍රිකුණාමලය,කෝණේස්වරන් මුහුදේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ගිය නාවික හමුදා මුර යාත්‍රාවක සිටි නාවික භටයකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව පැමිණිල්ලක් කර තිබේ .
මුහුදේ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා යොදවා තිබු මුර සංචාරක යාත්‍රාවක සිටී නාවික භටයන් සැක කටයුතු ධීවර බෝට්ටුවක් පරීක්ෂා කිරීමට යෑමේදී බෝට්ටුවේ දැල්වලට යොදා තිබූ ඊයම් බරු සහ ගල් වලින් එම නාවික භටයන් දෙදෙනෙකුට පහරදී ධිවර බෝට්ටුව පලා ගොස් තිබුණි.
නිලාවේලි විජයබා නාවික කඳවුරේ නාවික භටයෙක් මෙලෙස තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි .
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…