ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් පවත්වනු ලබන නිර්මාණාත්මක ලේඛනය හා සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (දෙමළ මාධ්‍ය) සඳහා නවක අපේක්ෂකයින් බඳවා ගැනීම මේ දිනවල සිදුවේ.
දෙමළ භාෂාවෙන් ලේඛන කටයුතු සඳහා ප්‍රවේශ වීමට අපේක්ෂා කරනු ලබන ලේඛකයින් සහ නිර්මාණකරුවන් සඳහා සුවිශේෂ වු මෙම පාඨමාලාව 2024 ජූලි මස 27 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම පාඨමාලාව 95% ක් මාර්ගගතව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පාඨමාලා කාලය මාස 09 කි.
පාඨමාලාව සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා 077-1236858 යන දුරකථන අංකය මඟින් පාඨමාලා සමායෝජක ලෝෂිනී පණ්ඩාරම් මහත්මිය ඇමතීමෙන් ලබාගත හැකි ය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…