බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) නියෝග කළේය.
මුදල් රුපියල් 50000 ක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා දුන් අතර ඇගේ විදෙස්ගමන් තහනම් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18කට ඇය වරදකාරිය කර තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
Munge ammage nadu mewa wiyadam karala ahanawa athulata danawa aye demmata wada ekmanata aliyata danawa. Owada mahajanathawata labadena adarsha.. nodakin witharak..
අනේ හුකේ .. නන්නානේ .. මහ උන්ට එකක් .. පොඩි උන්ට තවත් එකක් ඕක තමයි ලංකාවේ හැම දේකම ස්වභාවය ..