ශ්‍රී ලංකා ක්‍රිකට් සූදු තිප්පොලක් වී හමාරයි ! ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගනිමු ! යනුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ පුරා පෝස්ටර් අලවා තිබෙන ආකාරය දැකගත හැකි වුණා.
මෙම පෝස්ටර් ඇලවෙන්නේ ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් අවසන් පුර්ව වටයේ තරග පැවැත්වෙමින් ඇති අතරය.
ඉංග්‍රීසියෙන් ලියූ මෙම පෝස්ටර්වල දක්වා ඇත්තේ අයිසීසිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් හා ලංකා ප්‍රිමියර් ලීගයේ සූදුකරුවන්ට විරුද්ධව වහා ක්‍රියා කළ යුතු බවයි.
ශ්‍රි ලංකා ප්‍රිමියර් ලීගය ආරම්භයට පෙරම දඹුල්ල කණ්ඩායම හිමිකරු තරග පාවාදීමට සදහා කණ්ඩායමක්ම මිලදී ගත් සූදුකරුවෙක් ලෙස හඳුනාගෙන අත් අඩංගුවට ගෙන තිබිණා.
එල්පීඑල් අනුග්‍රාහකත්වය දරන අනුග්‍රාහකයින් අතර රට තුළ නීති විරෝධී ලෙස සැලකෙන ක්‍රීඩා සූදුව ලෝකයේ දියත්කරන සමාගම් වීම ද සැලකිය යුතු කරුණක් ව තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…