Local

ඩිල්ෂාන් මධුසංඛට තරඟ මුදලින් සියයට 10ක දඩයක් !

වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබෙනවා.

දඹුල්ල සික්සර්ස් සහ ගාල්ල මාර්වලස් අතර තරගයේදී ඩිල්ෂාන් මධුශංක පළමු මට්ටමේ වරදක් වන චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය කඩකිරීමට වරදකරු වීම නිසා දඩුවම පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

පිතිකරුවෙක් දැවී යෑමෙන් පසුව අපහාස වන ආකාරයේ හෝ නොගැළපෙන ලෙස ප්‍රතිචාර දැක්වූයේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේදී ඔහු වරද පිළිගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පැවසීය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago