මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකොළොස් දෙනෙකුට සංකූලතා ඇති වී ඇති බවට වාරතා වනවා.
මිහින්තලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 6ත් 13ත් අතර වයස්වල පසුවන මෙම ළමුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ, රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර සඳහා මුලින් මිහින්තලය රෝහලට සිසුන් ඇතුළත් කළ නමුත් එහිදී එන්නතක් ලබාදීමෙන් පසු ඔවුන් රෝගාතුර වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්යක්ෂවරයා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…