Local

ගල්කිස්ස හෝටලයේ වහලය කෝච්චි පාරට

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ තද සුළං නිසා ගල්කිස්ස මහ හෝටලයේ පිටුපස කොටසේ වහලයක කොටසක් ගැලවී දුම්රිය මාර්ගයට වැටීමෙන් දුම්රිය ගමනාගමනයට අද (15)බාධා සිදුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එම්. ජේ ඉඳිපොළගේ මහතා පැවසනවා.

මේ හේතුවෙන් එක් මාර්ගයක පමණක් දුර ගමන් දුම්රිය ධාවනයට කටයුතු සිදුකර ඇති බව සඳහන් කරන ඒ මහතා සුළඟට ගසා ආ වහල දුම්රිය මඟෙන් ඉවත් කරනතෙක් වැල්ලවත්තේ සිට කොළඹට මාර්ග දෙකෙහි දුම්රිය ධාවනයට කටයුතු සිදුකෙරෙමින් පවතින බව එතුමා පැවසීය.

දුම්රිය මාර්ගයට කඩා වැටුණු වහලේ සීට් කඩිනමින් ඉවත් කිරීමට දුම්රිය සේවකයින් එම ස්ථානයට පිටත්කොට යවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago