වෙඩි ප්‍රහාරයේ උණුසුම මැකී යන්නටත් පෙර හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමුළුවක් ඇමතීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඔහු විස්කොන්සින් ප්‍රාන්තයේ මිලවොකී ප්‍රදේශයේ පැවැත්වෙන රිපබ්ලිකන් පක්ෂ සමුළුව ඇමතීමට නියමිතයි.
මේ සඳහා පක්ෂ නියෝජිතයින් දෙදහසකට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි.
අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙනිසිල්වේනියාවේ, බට්ලර් හිදී මැතිවරණ ප්රචාරක රැළියක් අමතන අතරතුරදී ඊයේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ එක්සත්ව සිටින ලෙසටයි.
එහිදී ඔහුගේ කණට තුවාල සිදුව තිබූ අතර, රැළියට එක්ව සිටි පාක්ෂිකයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…