මාර්ග ගත ක්‍රමවල සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් තමන් ඒ පිලිබදව සමාව ඉල්ලා සිටින බවද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේය.
එම පනත ඉතා වැදගත් බව තමන් එදා දුටු නමුත් එය මහා බිල්ලෙක් ලෙස එකල තමන්ට මවා පෙන්වූ බවද ඔහු සඳහන් කළේය.
පක්ෂයෙන් කරන ලද ඉල්ලී මත එම පනතට විරුද්ධව ඡන්දය ලබාදීමට සිදුවූ බවද පැවසු ඔහු කතානායකවරයාගෙන් ඒ සම්බන්ධව සමාව අයද සිටියේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…