ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණෙන් අපේක්ෂකයෙකු නම් කිරීම මේ මස අවසානයේදී සිදු කරන බව නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කර සති 4-6 අතර කාලයේදී ඔහුව ජයග්‍රහණය කරවීමට අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණ සතු බවයි.