පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙනවා.
අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මේ බව ප්‍රකාශ කළා.

Sign in to your account