දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 කට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීම අද( 08) පස්වරුව දක්වා බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
මේ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය බුලත්සිංහල,මතුගම සහ පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර , කලවාන, කුරුවිට, කිරිඇල්ල, අයගම , ඇලපාත සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම බලපැවැත්වෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය පවසන්නේ මෙම ප්‍රා දේශිය ලේකම්කොට්ඨාස සඳහා පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද 08 පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…