රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සියළුම මත්පැන් අළෙවි සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනූව ජූලි මස 06 වනදා සිට ජූලි මස 22 දක්වා සියලු මත්පැන් අළෙවිසැල් වසා දැමේ.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය හෙට (06) සිට ආරම්භ වේ.