අකුරණ නගරයේ ආපනශාලාවක හටගත් ගින්න හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු A9 මාර්ගයේ එක් මංතීරුවක් යළි විවෘත කර තිබෙනවා
මහනුවර යාපනය A9 මාර්ගයේ අකුරණ නගරයේ හෝටලයක අද (05) උදෑසන හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් අකුරණ නගරයෙන් A9 මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.
පොලිසිය සහ ගිනි නවීමේ අංශ එක්ව ගින්න මේ වන විට තරමක් දුරට නිවා දමා ඇති අතර රථවාහන තදබදය අවම කිරීමට අලවතුගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කරමින් ඇති බව පැවසේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…