ව්‍යාපාරිකයෙකුට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදල් වංචා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උසස් පෙළ රසායන විද්‍යා විශය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් පවත්වා එම උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.
ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන උපකාරක පන්ති ගුරුවරයා පැමිණිලිකරුගේ සමීපතම මිතුරෙකු වන අතර මිතුරා හෝටලයක අයිතිකරුවෙකු බවත් පැවසෙනවා.
හෝටලයෙන් පරිහරණය කර පසුව ඉවත් කරන ලද රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා ගෘහ භාණ්ඩ තොගයක් උපකාරක පන්ති පවත්වන ගුරුවරයාට විකුණා අතැයි ද සැකකරු ඒ වෙනුවෙන් චෙක්පත් ලබා දී ඇති අතර දිගින් දිගටම එවා අගරුවීම නිසාත් මුදල් ලබා නොදී වංචා කිරීම නිසාත් මේ සම්බන්දයෙන් ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…