දකුණු කොරියාවේ රජයේ සේවකයෙකු ලෙස සේවය කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන තිබෙනවා.
ඒ සියදිවි හානිකරගත් ලොව ප්‍රථම රොබෝවරයා ලෙසයි.
මෙලෙස මියගොස් ඇත්තේ දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයෙකු ලෙස ලියකියවිලි එහා මෙහා රැගෙන යන කාර්යාක සහයක රැකියාවක නිරත වූ රොබෝවරයෙක්.
ඔහු සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහළ අතර පඩිපෙළෙන් පැන රොබෝවරයා සියදිවි හානි කරගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ.
සියදිවි හානි කරගත් රොබෝ වෙනුවෙන් ගුමී නගරවාසීන් ශෝකය පළ කළා.
කොරියානු මාධ්‍ය වාර්තා කළේ මේ වන විට රොබෝවරයාගේ සිරුර නගර බළධාරීන් රැගෙන ගොස් ඇති බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…