ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.
මේ සම්බන්ධව සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු පවසන්නේ පක්ෂ දේශපාලනය, ජාතිවාද හා වර්ණවාද මෙන්ම පාට කණ්නාඩි පසෙක ලා ජනාධිපතිවරයා සමග එක්ව මෙරට අනභිබවනීය රාජ්‍යක් බවට පත් කිරීම සඳහා සැවොම එකතු විය යුතු බවයි.
යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා. මේ දරුවා…
ඊයේ (16) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති…
2024 ජනාධිපතිවරණය විශේෂ රාජකාරී සහ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට තීරණය කර ඇති බව…
හැටන්, නුවරඑළිය මාර්ගයේ නානුඔය වින්ඩිකොනර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට…
කඩවත නගරයේ හෝටලයක ෆේස්බුක් සාදයකට එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන…