දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 88 වන සංවත්සරය නිමිත්තෙන් අවුරුදු 12න් පහළ දරුවන් වෙනුවෙන් සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද අවස්ථාව ලබා දී ඇති බව ජාතික සත්වෝද්‍යාව දෙපාර්තමේතුව පවසනවා.
අක්කර 62ක භූමියක විහිදී ඇති මෙම සත්වෝද්‍යානය 1936 වසරේ ජුලි 3 වනදා රාජ්‍ය ආයතනයක් ලෙස රජයට පවරා ගෙන තිබෙනවා.
දේශීය මෙන්ම විදේශීය සත්ව විශේෂ 220කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය වෙනුවෙන් මේ වන විට එක්කර ඇති බවයි දෙහිවල ජාතික සත්වෝද්‍යානය සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…