එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (03දා) පැවැත්වුණා.
මෙහිදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාටද සංවිධායක ධුරයක් හිමිව තිබෙනවා.
ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ සංවිධායක ලෙස පත්වීම් ලිපිය ලබාගෙන තිබේ.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් සුළු සේවකයන් ඉලක්ක කරගෙන විටින් විට ප්‍රකාශ නිකුත්කළ අයෙකු වෙනවා.
ඒ හේතුවෙන් වරක් (ඉකුත් පෙබරවාරි මස) ඔහු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් සුළු සේවකයෝ ඔහුව කාර්යාල අඩස්සියේ පැය 07කට ආසන්න කාලයක් රඳවා තබාගැනීමටද කටයුතු කරනු ලැබුවා.
ඒ හේතුවෙන් පොලීසිය සහ කැරලි මර්දන ඒකකය එක් වී මහත් පරිශ්‍රමයක් දරා ඔහුව රෝහල් පරිශ්‍රයෙන් පිටතට ගැනීමටද සිදුවුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…