ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර තිබෙනවා.
මේ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (02) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා.
ජනාධිපතිවරයා මෙම අඥාව නිකුත් කර ඇත්‌තේ, 40වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයට පැවරී ඇති බලතල අනුවයි.