ඒ, ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳවයි.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ, පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.
ඉන් පසුව සභාව කල් දැමීමට නියමිතව ඇත.
මේ අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඇතිකර ගත් එකඟතා ගැන අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීමට ඊයේ (01) පස්වරුවේ රැස්වු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…