මහරගම නගරයේ දී තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහරගම මහජන පොළ ඉදිරිපිට දී එම සැකකරු වෙනත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දෙමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අදාළ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු සන්තකයේ තිබී මත්කරල් කිහිපයක් සහ තියුණු ආයුධයක් ද විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇති අතර ඔහු 40 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පිහි ඇනුමෙන් දැඩි ලෙස තුවාල ලැබු පුද්ගලයා ප්‍රථිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…